in සිංහල / Sinhala translated by Maheshi Thuduhenage
This object has been translated into 4 different languages by 4 different users
මෙම වර්ගයේ යක්ශ වෙස් මුහුණු පැරණි ශ්‍රී ලාංකික බෞද්ධ චාරිත්‍රානුකූලව පැවතෙන තොවිල් හෝ ශාන්තිකර්ම වල දැකිය හැකි ප්‍රධාන නර්තන අංගයක් වන යකුන් නැටීම නොහොත් යක්ශ නැටුම සඳහා භාවිතා වේ. සමහර රෝග යක්ෂ, ප්‍රේත ආත්මයන්ගෙන් ඇතිවන බව විශ්වාස කරමින් ඒවායින් සුවය ලැබීම පිණිස ආතුරයා සමඟ මෝහනයට පත්ව මෙම යකුන් නැටීම සිදුවේ.
මෙම චාරිත්‍රය රෝග පිළිබඳ මනෝ විද්‍යාව මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල අදහස් මිශ්‍රවූවක් වන අතර සහභාගි වන්නන්ට මානසික සුවතාවය සලසයි.
ඔබට සනීප නැති විට ඔබ ගැන සැලකිලිමත් වීමට ඔබට හෝ ඔබේ පවුලේ අයට විශේෂ ක්‍රමයක් තිබේද?
Do you have something you’d like to say, in your own language or English, about the object or translation? We’d like to hear what you think.
Translations are community-sourced and for anyone to participate in, however you use your language. For more information, see Community Guidelines.
Write a Reply or Comment